Tuesday 18 June 2019

යළිත් හමුව‌න බලාප‌ොර‌ොත්තුව‌ෙන්...

මා වටපිට බලනා සෑම ම‌ොහ‌ොතක දීම,
දකින්න‌ෙ ඔබ‌ෙ රුවයි.
මා අවට දැන‌ෙනා සිසිලස ද
ඔබ‌ෙ සුවදයි.
මග‌ෙ සිහින ද ඔබ සතුයි,
එහි කුමරා ද ඔබයි.
මා ක‌ෙ‌ස‌ේ ද ‌මේ බව ඔබට පවසන්න‌ෙ? දන්වන්න‌ෙ?
ජීවිතය නම් වූ මේ අඩිපාර‌ෙ මා තනිව ගමන් කරනවා,
කවදා හ‌ෝ යළිත් ඔබව හමුව‌න බලාප‌ොර‌ොත්තුව‌ෙන්. 

- Robes of a Muse

No comments: