Friday 28 December 2018

නුඹ‌ෙ ල‌ෝක‌ෙ මම සිටින්න‌ේ නම්

නුඹ මාගැන සිතන්න‌ේ ද?
නුඹ‌ෙ ල‌ෝක‌ෙ මම සිටින්න‌ේ ද? 
මා කෙසේද ඒබව දැන ගන්න‌ෙ
නුඹ මට ඒබව න‌ොපවසන්න‌ේ නම්...

සිතින් සිතා ඒබව පැතුව ද
මාළිගා අහස් උසට තැනුව ද
මා ක‌ෙස‌ේද දන්න‌ෙ නුඹෙ ආදර‌ෙ මට,
නුඹ මට ඒබව හඟවන්න‌ෙ නැතිනම්?

නුඹගැන සිතා මසිත උමතුව‌ෙලා
කාලය ක‌ෙස‌ේ ග‌ෙව‌ෙනවාද කියා හැඟීමක් ද නැත.
නුඹ‌ෙ ල‌ෝක‌ෙ මම සිටින්න‌ේ නම්
එතරම් සතුටක් මට ක‌ොහ‌ෙවත් නැත. 

No comments: