Friday 1 February 2019

මටම කියා ආදරයක්

ම‌ෙ ල‌ෝක‌ෙ මට ආදරය කරන ක‌ෙන‌ෙක් ක‌ොහ‌ෙහරි ඇති,
ඒහ‌ෙම ව‌ෙන්න ඔන‌ෙ න‌ේද?
අපි ජීවිතය හුද‌ෙකලාව ග‌ෙවියයුතු නැහැ න‌ේද?
කවුරුහරි ක‌ොතනක හරි මට සිටීවි න‌ේද?

අද ඔබ සමග ඒ ආදරය ස‌ොයන්න බැරි වුවහ‌ොත්
මට ඒ ආදරය ඔබ‌ෙ‌න් න‌ොලැබුනහ‌ොත් මට ව‌ෙ‌න්ව‌ෙන්න ව‌ෙවි න‌ේද?
මට මටම කියා ආදරය කරන ක‌ෙන‌ෙක් ස‌ොයන්න අවසරයි න‌ේද?
ඔබ මාගැන වැරදියට වටහාගන්න‌ෙ නැහැ න‌ේද?

හුදකලා ජීවිතය මට හුරුයි, කැමතියි
නමුත් එය කා සමග හ‌ෝ බ‌ෙදාගන්න විඳින්න ඒත් කැමතියි.
ඉතින් මට අවසරයි, ඔබ‌ෙ‌ ආදරය මට න‌ොලැබ‌ෙන්න‌ේ නම් නික්ම යන්න.
අපි කවදා හ‌ෝ ක‌ොතැනක ‌හ‌ෝ නැවත හමුවනු නියතයි.

No comments: